
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කල්මුණේ කාර්තිව් වෙරළට මිණිමුතු මෝරකු ගොඩගසා තිබිණි.
ගිණිකොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයට මේ පිළිබඳව ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වී තිබේ.
ඒ අනුව නාවික හමුදාව, කාර්තිව් වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානයට අනුයුක්ත නාවිකයන් සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව එම මිණිමුතු මෝරා ගැඹුරු මුහුදට යොමුකිරීම සඳහා අවශ්‍ය කටයුතු කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart