
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩ තහනම් කරන ලද මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්යක්ෂවරයාගේ සැක සහිත මරණය ස්වයංව සිදුකර ගත් තුවාල හේතුවෙන් සිදු වූ සියදිවි නසාගැනීමක් බව අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිව්දෙනකුගෙන් යුත් කමිටුවක් තහවුරු කර තිබේ.
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අද පස්වරුවේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසුව මෙම තීරණය නිවේදනය කරන ලදී.
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුයුක්ත සහකාර අධ්‍යක්ෂවරයෙකු වන රංග රාජපක්ෂ අප්‍රේල් 30 වැනි දින ඔහුගේ ගෙවත්තේ මියගොස් සිටියදී සොයාගන්නා ලදී.
මියයන විට, මුදල් අමාත්‍යාංශයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයක් සඳහා රංග රාජපක්ෂගේ වැඩ තහනම් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart