
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය මඟින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.
එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වීමට තීරණය කර ඇත.
සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා (06) ආරම්භ විය.
එම විවාදය ඊයේ (07) දිනයේදී සහ අද (08) දින ලෙස දින තුනක් විවාදයට ගනු ලැබීය.
කතානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරු 45 දෙනෙක් අත්සන් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart