
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකාවේ උතුරු මුහුදට පැනලා ට්‍රෝලර් යාත්‍රා දාලා මත්ස්‍ය සම්පත අතුගාගෙන යන තමිල්නාඩු ධීවරයන්ගේ ප්රශ්නය ගැන ඉන්දියාවත් එක්ක එකට ඉඳගෙන කතාකරන්න සූදානම් කරලා තිබුණු විශේෂ සාකච්ඡාව අන්තිම මොහොතේදී කැන්සල් වෙලා තියෙනවා.
ධීවර අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් 25) ඉන්දියාව බලා පිටත්ව යන්නයි සැලසුම් කරලා තිබුණේ. ඒත් ඉන්දීය පාර්ශවයේ තිබුණු පරිපාලනමය අවුලක් නිසා අන්තිම තත්පරේදී වැඩේ බකල් වෙලා. ඊටපස්සේ ඉන්දීය බලධාරීන් කියලා තියෙනවා “අපිට එදාට එකතු වෙන්න බැරි වුණා, අපි ඔක්තෝබර් 30 වෙනිදාට ඕක තියාගමු” කියලා.
හැබැයි වැඩේ කියන්නේ දැන් ලංකාවේ ධීවර අමාත්‍යාංශයේ මහත්වරුන්ට ඔක්තෝබර් 30 වෙනිදාට ඉන්දියාවට යන්න විදියක් නෑ. මොකද ඒ දවස්වලට පාර්ලිමේන්තුවේ අයවැය විවාදය රත්වෙලා දිවෙන නිසා, අයවැය කාලේදී අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන්ට රටින් පිටවෙන්න සම්පූර්ණයෙන්ම තහනම්.
කොහොම හරි අයවැය අස්සේ හිරවෙන්නේ නැතුව, ඔක්තෝබර් මාසේ මුල හරියේ දවසක මේ සාකච්ඡාව තියාගන්න ඉන්දියාවට වෙනත් දවසක් යෝජනා කරන්නයි දැන් ධීවර අමාත්‍යාංශයේ කට්ටිය ලෑස්ති වෙන්නේ. බලමුකෝ ඉන්දියාව ඒ දවසටවත් හා කියයිද කියලා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart