
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ, සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවයි.
ඒ අනුව, සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ (HTUA) නියෝජිතයන්ගෙන් සමන්විත මෙම කමිටුව හෙට (20) පස්වරු 03.00ට රැස්වීමට නියමිතය.
දීමනා විෂමතා විසඳීම සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සහ සෞඛ්‍ය ඇමැතිවරයා අතර අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරයා විසින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වෙතදැනුම්දී ඇති බව අමාත්‍යාංශය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart