
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ සඳහා විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බව කොමිසම සඳහන් කරයි.
අධිකරණ සේවා කොමිෂන් සභාව පවසන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මුලතිව් මහේස්ත‍්‍රාත්වරයාගේ ඉල්ලා අස්වීමට බලපෑ හේතු සහ වගකිවයුත්තන් සොයාබලා, විනිශ්චයකාරවරුන් ස්වාධීනව සහ අපක්ෂපාතීව, ආයතන සහ පුද්ගලයන් වශයෙන් පිළිවෙලින් කටයුතු කිරීමට.අධිකරණයට පවතින බාධා ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අඟහරුවාදා (03) අධිකරණ සේවා සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart