
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් නිලධාරියකුගේ අත සපාකා පලාගිය පුද්ගලයකු සොයා යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
නල්ලූර් කෝවිල තුළ පැවැත්වෙන උත්සවයක් අතරතුර කෝවිල තුළට පිවිසෙන මාර්ගය තේරු කිරීම සඳහා පමණක් විවෘත කර තිබූ හෙයින් පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදිකරු එම ස්ථානයෙන් හරවා යැවීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී කුපිත වූ යතුරුපැදිකරු නිලධාරියාගේ අත සපාකා, නිලධාරියාට පහර දී පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබූ නිලධාරියා ප්රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart