
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතියෝපියානු රජය විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත එරට ඉහළම ගෞරව සම්මානය වන ‘The Great Honor Nishan of Ethiopia’ සම්මානය පිරිනමා තිබේ.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඉතියෝපියානු සංචාරයට සමගාමීවයි.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ එම සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබී අහමඩ් අලි විසින් මෙම සම්මාන පිරිනමා ඇති බවයි.
ඉන්දු – ඉතියෝපියානු හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි දැක්වූ සුවිශේෂී දායකත්වය සහ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඔහුගේ දූරදර්ශී නායකත්වය වෙනුවෙන් මෙම ගෞරවය හිමි විය.
මෙම සම්මානය පිරිනැමීම ඉන්දියාව සහ ඉතියෝපියාව අතර සමීප හවුල්කාරිත්වයේ සහ ගෝලීය දකුණේ ධනාත්මක න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart