
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල් සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් සහන මිලට ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මක බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර පවසයි.
“පාසල්වල නිල වර්ණවලින් අභ්‍යාස පොත් මුද්‍රණය කරන්න සැලසුමක් තියෙනවා. පාසල්වලට අවශ්‍ය ආකාරයට ඒවා මුද්‍රණය කරන්නයි කටයුතු කරන්නේ,” රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍යවේදීන් හමුවේ කියාසිටියේය.
ඇමැතිවරයා මෙම අනාවරණය සිදුකරන්නේ අභ්‍යාස පොත් මිල ගණන් සම්බන්ධයෙන් දැඩි කතාබහක් පවතින පසුබිමකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart