
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂය ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා වටිනාකමක් ලබා දීම සහ ඊට අදාළ නිවැරදි පිළිතුරු ලබාදීම ආණ්ඩු පක්ෂයේ වගකීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ රටේ ණය බර නිවැරදි ලෙස කොපමණ දැයි විමසූ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයෙන් පිළිතුරක් අපේක්ෂා කරමින් ය.
එමෙන්ම වසරකට ගෙවිය යුතු පොලී අනුපාතය කොපමණ ද යන්න සම්බන්ධයෙන් ද ආණ්ඩු පක්ෂය නිවැරදි දත්ත ඉදිරිපත් කළ යුතු බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කරුණු දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත පැවසුවේ මධ්‍යම රජයේ සමස්ථ ණය මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට රුපියල් ට්‍රිලියන 30.93 ක් බවයි.
එමෙන්ම රජය වර්තමානයේදී ණය කළමනාකරණ වැඩසටහනක් මත කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart