
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කරමින් යෙවාන් ඩේවිඩ් ඊයේ ‘ෆෝමියුලා ත්‍රී’ මංගල තරගයට සහභාගී විය.
ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි ඇල්බට් පාර්ක් ධාවන පථයේදී මෙම තරගය පැවැත්විය.
ෆෝමියුලා ත්‍රී ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද යෙවාන් ඩේවිඩ් වාර්තා අතරට එක්වෙයි.
කාර්ටින් තරග ඉසව්වේන් සිය ගමන ආරම්භ කළ යෙවාන්, ෆෝමියුලා 4 ශූරතාවලියේදීද දක්ෂතා ප්‍රදර්ශනය කළේය.
යුරෝ ෆෝමියුලා ධාවන ශූරතාවලියේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් යෙවාන් ෆෝමියුලා ත්‍රී ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තේ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart