
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදියේදී මරණ දඬුවම නියම වී ඇති අනෝජන් සිවරාසාගේ 24 හැවිරිදි සොහොයුරු හම්සිතන් සිවරාසා පවසන්නේ, පසුගිය සතිය මුල සිට සිය සොහොයුරා සමඟ තිබූ සබඳතාව බිඳවැටී ඇති බවයි.
“අපට ඔහුගේ කටහඬ අවසාන වශයෙන් ඇසුණේ මේ සතිය මුලදී ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ දුරකථනයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී” යැයි ඔහු පවසයි.
කොළඹ පිහිටි සවුදි තානාපති කාර්යාලයෙන් ලැබෙන තොරතුරුවලට අමතරව, ඔහුගේ නිදහස් වීම සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්දැයි නොදැන දෙමාපියන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවද ඔහු සඳහන් කළේය.
“මගේ සොහොයුරා නිදහස් කර ගැනීමට විවිධ තරාතිරම්වල ජනතාවගෙන් ලැබෙන ආදරය සහ සහයෝගය ගැන අපි ඉතාමත් කෘතඥ වෙනවා. විශේෂයෙන්ම, මුස්ලිම් ප්‍රජාව ඔහු නිදහස් කර ගැනීමේ හඬට එකතු වෙමින් දක්වන සහයෝගීතාව ඉතාමත් හදවතට දැනෙන එකක්.”
අනෙකුත් ප්‍රජාවන්ට එරෙහිව ද්වේෂය පතුරුවන ඇතැම් පුද්ගලයන් සිටින බවත්, එවැනි පුද්ගලයන්ගේ හැසිරීම් මත පදනම්ව සමස්ත ප්‍රජාවක් දෙසම තීරණය කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart