
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හබරණ හුරුළු පාරිසරික උද්‍යානයට අයත් හුරුළු රක්ෂිතයේ පසුගියදා ගින්නක් හටගෙන විනාශ විය.
එහිදී අක්කර 200කට වැඩි වනාන්තර ප්‍රදේශයක් වටිනා විශාල ගස් වර්ගයක ඇතුළු ශාක විශාල ප්‍රමාණයක් විනාශ වූ අතර, එහි සිටි වන අලින්ට කෑමට තෘණ වර්ග නොමැතිකමින් වන අලිද දැඩිලෙස අපහසුතාවයකට පත්වී සිටිති.
එසේ ගින්නෙන් විනාශ වු තෘණ වර්ග පිහිටි භූමියේ වන අලියකු ආහාරය සොයා සැරිසරන සංවේදී දර්ශනයක් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණේ මේ ආකාරයටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart