
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානියෙන් අනතුරුව රට යළි ගොඩනැගීම සඳහා සහය වන ලෙස ආණ්ඩුව විදෙස් රටවලින් ඉල්ලීම් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එම ඉල්ලීම් තුළින් රටට ජාත්‍යන්තරයෙන් ප්‍රතිචාර හිමිවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ තීරණය කළ හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ තවමත් රටට සහය පළ කර ඇත්තේ ලොව රටවල් 08 ක් පමණ බවයි.
මෙවැනි අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට සහය දෙන ලෙස රජය ලොව රටවලින් පොදු ඉල්ලීමක් සිදු කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ එය සිඟමනේ යාමක් නොවන බවයි.
මෙය සොබාවික ආපදාවක් බැවින් රට තුළ පවතින්නේ දරාගත නොහැකි තත්වයක් බව රජය ලොවට හෙළි කළ යුතු බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart