
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තුර්කි ජාතික කාන්තාවකට බස් රථයක් තුළදී අතවර කළ යුදහමුදා කෝප්රල්වරයකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම තුර්කි ජාතික තරුණිය මහනුවර සිට දඹුල්ල බලා පෞද්ගලික බස් රථයකින් පැමිණෙමින් සිටියදී මෙලෙස අතවරයට ලක්වී ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර කෝප්රල්වරයා අද(12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart