
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශීය සංවිධාන සමඟ එක්ව කටයුතු කරන පිරිසක් සිටින බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
ඇතැම් දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන් පවා මෙම උත්සාහයන්ට සම්බන්ධ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පෙන්වා දුන්නේය.
රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය කුලපති අතිපූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද හිමියන්ට මියන්මාර රජය විසින් ප්රදානය කරන ලද අග්ග මහා පණ්ඩිත යන ගෞරව නාමය පිරිනැමීම සඳහා ඊයේ (14) කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී මානව හිමිකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එහිදී පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart