
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවැනි කොටසේ දෙවැනි අදියරට අයත්, රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය එළඹෙන සිකුරාදා (29) ගලගෙදර පොදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
රටේ ප්‍රධාන ප්‍රදේශ රැසක් යා කරමින් ගමනාගමන පහසුකම් ඉහළ නැංවීම සහ ගමන් කාලය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ග ජාලය පුළුල් කිරීමේ ක්‍රියාවලිය තුළ මෙම ව්‍යාපෘතිය සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart