
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බව පොලීසිය පවසයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය පානය කරන බවට ලද තොරතුරක් මත පසුගිය පහළොස් වැනි දින කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මුත්‍රා සාම්පල පරීක්ෂාවේදී තොරතුරු තහවුරු වූ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart