
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු කළුතර මුහුදේ වෙරළට ගොඩගසා තිබූ කාන්තාවකගේ සහ අවුරුදු දෙකහමාරක පමණ සිඟිත්තියකගේ සිරුරු සොයාගෙන තිබේ.
දැරියගේ සිරුර ඊයේ(27) සවස හමුවූ බව පොලිසිය පවසයි.
එම සිරුර හමුවූ ස්ථානය ආසන්නයේම ගල් පරයක රැඳී තිබියදී මවගේ සිරුර හමුවී ඇත.
මොවුන් කළුතර – දොඩංගොඩ, හල්කඳවිල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඥාතියකු විසින් සිරුරු හඳුනාගෙන තිබේ.
මෘත ශරීර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart