
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බවට සැකපිට දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක් දික්ඕවිට ධීවර වරායට ගෙනැවිත් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
යාත්‍රාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස්දෙනකු සිට ඇත.
ගන්දර වරායෙන් මුහුදු ගිය බවට වාර්තා වන යාත්‍රාවෙන් හෙරොයින් සහ ස්ඵටික මෙතම්ෆෙටමින් (‘අයිස්’) අඩංගු බෑග් 11ක් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart