
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර, ටෙකැන්ඩා පදනමේ (Tekanda Foundation) බාලිකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ පිහිටි සිය නිවස වෙත සාදරයෙන් පිළිගෙන තිබේ.
එහිදී ඔවුන් සතු දක්ෂතා මෙන්ම මෑතකදී ඔවුන් ලැබූ අඛණ්ඩ තරඟ ජයග්‍රහණ ද ඔහුගේ ඇගයීමට ලක්ව තිබේ.
“අඛණ්ඩ ජයග්‍රහණ ලබන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක්,” යැයි පවසමින් සංගක්කාර සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් තබමින් මෙම තරුණ ක්‍රීඩිකාවන්ට සත්කාර කිරීමට ලැබීම පිළිබඳව සිය සතුට පළකර ඇත.
මෙම ක්‍රීඩිකාවන්ගේ ගමන ශක්තිමත් කිරීම සඳහා අනුග්‍රහය දැක්වූ ඕෂි මුණසිංහ, එරෝෂන් සහ ඔවුන් සතු ලන්ඩන් නුවර පිහිටි ‘කොළඹ’ (Kolamba London) ආපනශාලාව දක්වන ලද සහයෝගයද ඔහු මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කර තිබේ.
ටෙකැන්ඩා පදනම යනු ග්‍රාමීය ප්‍රජාවන් සබල ගැන්වීම අරමුණු කරගනිමින් 2023 වසරේදී ශ්‍රී ලංකාව තුළ පිහිටුවන ලද පුණ්‍යායතනයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart