
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සබරගමුව පළාතේ පාසල් 1080 ක ගුරු පුරප්පාඩු 4600 ක් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් චාමර බමුණුආරච්චි ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, මේ වන විට එම ගුරු පුරප්පාඩු සම්පුර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
එහි මූලික අදියර යටතේ පාසල් 425 ක ගුරු පුරප්පාඩු සම්පුර්ණ කරන බව ඔහු සඳහන් කර තිබේ.
ඒ අනුව, සාමාන්‍ය පෙළ විෂයන් සඳහා ගුරුවරුන් 877 ක් සහ උසස් පෙළ ගුරුවරුන් 159 ක් සඳහා පත්වීම ලබාදෙනු ඇති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart