
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලපත්‍ර නොමැතිව ගවයන් ප්‍රවාහනය කළ තංගල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනමට ලක්කර තිබේ.
කොස්මෝදර පොලීසිය මගින්
අත්අඩංගුවට ගැනුණු මෙම පොලිස් නිලධාරියා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පවසයි.
එහිදී ලද නියෝගයකට අනුව ඔහු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart