
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Colombo Dockyard PLC (CDPLC) හි බහුතර කොටස් අත්පත් කරගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති එහි රාජ්‍ය අංශයේ සමාගමක් වන ‘Mazagaon Dock Shipbuilders (MDL)’ විසින් නව ආයෝජනයක් සඳහා සූදානම් වන බව වාර්තා වේ.
ඉන්දියානු ජනමාධ්‍ය වාර්තා අනුව පැවසුවේ ‘Mazagaon Dock Shipbuilders හි අධ්යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 52.96 නොඉක්මවන ආයෝජනයක් මගින් Colombo Dockyard PLC හි පාලන සහ සැලකිය යුතු කොටස් අත්පත් කර ගැනීමේ යෝජනාව අනුමත කර ඇති බවයි.
Mazagon Dock, Colombo Dockyard සහ ජපානයේ Onomichi Dockyard සමඟ එක්ව ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් ජුනි 27 දින අත්සන් කර තිබේ.
ඒ යටතේ ඉන්දියාවේ ‘Mazagaon Dock Shipbuilders විසින් Colombo Dockyard හි ජපන් සමාගමේ පාලන කොටස් හිමිකර ගනු ඇත.
මුම්බායි හි මූලස්ථානය පිහිටා ඇති Mazagon Dock Shipbuilders යනු රාජ්‍ය අංශයේ නැව් තටාකයක් වන අතර එය ඉන්දියාව තුළ ‘ජාතියේ නැව් තටාකය’ ලෙසද හැඳින්වේ.
එම නැව් තටාකාංගනයේ ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයින් දිරිමත් කරන ලෙස ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ඉල්ලීම් කර ඇත.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා අනුව Mazagon Dock Shipbuilders හි ශුද්ධ වටිනාකම ඉකුත් ජුනි 25 වන විට දළ වශයෙන් ඩොලර් බිලියන 15.12 ක් පමණ විය.
කෙසේවෙතත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ චීන ආයෝජන සමග ද ගිවිසුම්ගත වී සිටින ශ්‍රී ලංකාවට ප්‍රධාන මර්මස්ථානයක් ලෙස සැලකෙන කොළඹ වරාය වෙත සිදුකරන ඉන්දීය මැදිහත් වීම් තීරණාත්මක වී ඇති බවයි.
අන්තර්ජාතික ප්‍රජාව තුළ බලවතුන් මෙන්ම ප්‍රතිවිරුද්ධ මතධාරීන් වන රටවල් දෙකක ආයෝජන සහ ගිවිසුම්ගත වීම් හමුවේ ශ්‍රී ලංකාවට ඍජු තීරණ ගැනීමට පවතින අවස්ථා සඳහා ද බාධා එල්ල වන ඔවුහු පෙන්වාදෙති.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart