
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේ සහය ලබා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ බදු සහන ලබා දිය නොහැකි නම් හෝ සුදුසු ගෙවීම් සිදු කළ නොහැකි නම් කලාපීය රටවල් සමහ තරගකාරීත්වයකට හා නොහැකි බවයි.
එමෙන්ම දිරිගැන්වීම් හිමි නොවන්නේ නම් ආයෝජකයින් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
එබැවින් රජයේ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඍජුව සාකච්ඡා කළ යුතු බවත් දිරිගැන්වීම් ලබා නොදීමට හේතු කවරේද යන්න ඔවුන් සමග සාකච්ඡා කළ යුතු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
තමන් මෙම අදහස් පළ කරන්නේ මුදල් අමාත්‍යවරයෙකු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කර ලැබූ අත්දැකීම් මත පදනම්ව බව ද මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart