
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තලේබාන් සංවිධානය මත ආධිපත්‍යය දැරීමට උත්සාහ කිරීමට එරෙහිව එම සංවිධානය පාකිස්තානයට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව එම සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසා ඇත්තේ තලේබාන් සංවිධානය සහ ඔවුන්ගේ පාලනය කිසිවිටෙකත් පාකිස්තානය මත රඳා නොපවතින බවයි.
තලේබාන් යනු සැමවිටම ස්වාධීනව තීරණ ගන්නා කණ්ඩායමක් බවත් පාකිස්තානය මත යැපීමට අපේක්ෂා නොකරන බවත් ඔහු පැවසුවේය.
තලේබාන් සංවිධානය පකිස්ථානයේ බලපෑම යටතේ ක්‍රියාත්මක වන බවට කරන ප්‍රකාශ “වසර 20 ක ප්‍රචාරණයේ” ප්‍රතිඵලයක් බව මුජාහිඩ් පැවසීය.
නැවත බලයට පත්වීමෙන් පසු තලේබාන් සංවිධානය පාකිස්තානයේ කැමැත්තට අනුකූලව පාලනය කරනු ඇතැයි පකිස්ථාන හමුදාව අපේක්ෂා කළ බව ඔහු පැවසීය.
පාකිස්තානය තලේබාන් පාලනය කිරීමට සිහින දකින බව පැවසූ ඔහු එය වහාම නතර කරන ලෙසට ද පකිස්ථානයෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart