
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය තුළ සංචාරය කරන සහ එරට වෙසෙන සිය රට වැසියන් ඉලක්ක කරගනිමින් සිදුවන අත්අඩංගුවට ගැනීම් සහ අතුරුදහන් වීම් පිළිබඳව තායිවාන රජය සිය දැඩි අවධානය යොමු කර තිබේ.
තායිපේ ටයිම්ස් වාර්තාවලට අනුව, 2024 ජනවාරි සිට මේ දක්වා තායිවාන ජාතිකයින් 453 දෙනෙකු මෙලෙස චීන බලධාරීන්ගේ විවිධ සීමාකිරීම්වලට සහ අත්අඩංගුවට ගැනීම්වලට ලක්ව ඇත. ඉන් 172 දෙදෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති අතර, 242 දෙදෙනෙකු චීන බන්ධනාගාර හෝ රඳවා ගැනීමේ මධ්‍යස්ථානවල පසුවෙති.
මෙම තත්ත්වය තවත් බරපතල කරමින් තායිවාන රාජ්‍ය නිලධාරීන් ද චීන ආරක්ෂක අංශවල ප්‍රශ්න කිරීම්වලට ලක්වීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.
විශේෂයෙන්ම, තායිවාන හමුදා රෝහලක සේවය කළ හෙදියක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ සිදුවීමක් ද වාර්තා වන අතර, වෘත්තීය හෙදියක් මෙවැනි චෝදනා මත චීන රාජ්‍ය ආරක්ෂක අංශ හමුවට පැමිණවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart