11 months ago Tags #ceylonwire ප්‍රසන්න අත්අඩංගුවට ගත් හේතුව මෙන්න | තවත් කොමිස් කතාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක්
11 months ago Tags #ceylonwire කාන්තාවන්ගේ ෆොටෝ දාලා ෆේස්බුක් පේජ් හදලා | ඒවා සල්ලිවලට විකුණලා | සැකකරු CID එකෙන් අල්ලයි කාන්තාවන්ගේ ඡායාරූප උපයෝගී කරගනිමින් ෆේස්බුක් පිටු නිර්මාණය කර සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් හරහා මුදල් උපයා ගත් සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර්
11 months ago Tags #ceylonwire සජබට පස්ස පෙන්නා ආරච්චිකට්ටුවේදී එජාපය මාළිමාව රැකගන්න ඡන්දය දෙයි පොදු වැඩසටහනක් සඳහා එකඟතාවකට පැමිණීම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා මධ්‍යයේ, ඊයේ (11) පුත්තලම
11 months ago Tags #ceylonwire වැලිගම ප්‍රාදේශීය සභාවට අලුත් සභිකයෙක් වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු ලෙස සමීර ධනුෂ්ක ද සිල්වා පත් කිරීම නිවේදනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
11 months ago Tags #ceylonwire පුටින්ගේ ඉන්දීය සංචාරයට දින නියම වෙයි දෙරටෙහි සබඳතා ශක්තිමත් කිරීම අඛණ්ඩව සිදුවන බැවින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඉන්දීය සංචාරය සඳහා රුසියාව කඩිනමින් සූදානම් වෙමින් සිටින බව
11 months ago Tags #ceylonwire ණය පැහැර හැරීමේ නීත්‍යානුකූලභාවය ගැන රවී ප්‍රශ්න කරයි 2022 දී ශ්‍රී ලංකාව විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට ගත් තීරණයේ නීත්‍යානුකූලභාවය සහ වගවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු
11 months ago Tags #ceylonwire චීනයේ අලුතින්ම හදපු පාලමක් කඩා වැටෙයි (වීඩියෝ) විවෘත කිරීමෙන් මාස කිහිපයකට පසු චීනයේ පාලමක් කඩා වැටී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා පෙන්වා දෙන්නේ මෙම සිදුවීම
11 months ago Tags #ceylonwire හඳුන් නුගේගොඩ දුඹුරු සීනි කඩයක් දායි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා සීනි සමාගම, සිය දුඹුරු සීනි සිල්ලර වෙළඳසැල ජාලයේ පළමුවැන්න ඊයේ (11)නුගේගොඩදී
11 months ago Tags #ceylonwire “මම මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෙක් කියන කතා බොරු” – මාළිමා මන්ත්‍රී පොලිසියට පැමිණිලි කරයි තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සමාජ මාධ්‍ය වාර්තා පළකිරීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මීරිගම පොලිසියට පැමිණිල්ලක්
11 months ago Tags #ceylonwire ගෙදර යන මැකෝට බිමල්-සජිත් එක මිටට උපහාර දක්වති නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆරල්) සඳුදා (10) විශ්‍රාම යන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට උපහාර