
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විවෘත කිරීමෙන් මාස කිහිපයකට පසු චීනයේ පාලමක් කඩා වැටී ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ මෙම සිදුවීම චීනයේ දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය පිළිබඳ සැක මතු කරන බවයි.
චීනයේ නිරිතදිග පළාතක් වන සිචුවාන් හි හොංකි පාලමේ කොටසක් එලෙස කඩා වැටී තිබේ.
අඩි 2,486 ක් දිග පාලම කැඩී යන ආකාරය චීන ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
චීන සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වූ දර්ශන මගින් පාලම කඩා වැටෙන ආකාරය සහ එමඟින් කොන්ක්‍රීට් සහ දූවිලි ගඟට සහ පහළ කඳු බෑවුමට කඩා වැටෙන අයුරු පෙන්නුම් කර තිබිණි.
ජීවිත හානි පිළිබඳ වාර්තා නොමැත. පාලමේ ව්‍යුහයේ සහ ඒ අසල බෑවුම්වල සහ මාර්ගවල ඉරිතැලීම් දක්නට ලැබීමෙන් පසු දිනකට පෙර පාලම වසා දැමූ බව පළාත් පාලන ආයතන පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart