
අතුරුදන්වීමකට අවශ්‍ය පුද්ගලයන් දෙදෙනෙක් සොයාගන්න පොලිසිය මහජන සහාය පතයි
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අතුරුදන් පුද්ගලයකු සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයන් දෙදෙනෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි. පොලිසිය පවසන්නේ, ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි









