
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන්, ප්‍රදේශ රැසකට බලපා ඇති ආපදා තත්වය පිළිබඳ සලකා බලා නොවැම්බර් 27 (අද) සිට නොවැම්බර් 28 (හෙට) සහ නොවැම්බර් 29 (සෙනසුරාදා) පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එම දිනවල නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවාය.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඇය පැවසුවේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග සිදුකළ සාකච්ඡා අනුව මෙම අයහපත් කාලගුණ තත්වය ලබන ඉරිදා වනවිට මදක් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ඒ අනුව එළඹෙන සඳුදා දින සිට ඉදිරියට එම දිනවලට අදාළ කාලසටහනට අනුව විභාගය පැවැත්වීමට කටයුතු කිරීමට සූදානම් කරන බව ද ඇය පැවසුවාය.
එමෙන්ම විභාගය නොපැවැත්වෙන දින 03ට අදාළව කල් දමන ලද විභාග දෙසැම්බර් 07, 08 සහ 09 යන දිනවල පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart