
ගල්කිස්ස ‘ලෝයර්-පොලිස් වලිය’ | රිමාන්ඩ් කළ කොස්තාපල් වෙනුවෙන් රජයේ නීතිඥවරයා පෙනීසිටින බව පොලිස්පති කියයි
ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ පරිශ්රය තුළ නීතිඥවරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙකු හෙට (13)









