2 days ago Tags #ceylonwire VAT සහ NBT නිසා පොත්වල මිල 20%කින් ඉහළ ගිහින් අගය එකතු කළ බද්ද (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) පැනවීම හේතුවෙන් මුද්‍රිත පොත්වල මිල 20%කින් ඉහළ ගොස් ඇති බව
2 days ago Tags #ceylonwire ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක් ලෝක බැංකුව විසින් ක්‍රියාත්මක කරන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය හරහා ඩොලර් මිලියන 50ක නව අතිරේක මූල්‍යකරණ පැකේජයක් ශ්‍රී ලංකාවට අනුමත
2 days ago Tags #ceylonwire රු.මිලියන 60ක මොබයිල් සහ ලැප්ටොප් ගෙනා තරුණයා කටුනායකදී අල්ලයි කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් ජංගම දුරකථන සහ පරිගණක ඇතුළු රුපියල් මිලියන 60 ක් වටිනා ඉලෙක්ට්‍රොනික උපකරණ අත්අඩංගුවට ගෙන
2 days ago Tags #ceylonwire කච්චතිව් ආයේ දෙන්නේ නැහැ – ධීවර ඇමැති කෙළින්ම කියයි කච්චතිව් දූපත කිසිදු රටකට පවරා නොදෙන බව ශ්‍රී ලංකාව නිශ්චිතවම ප්‍රකාශ කර ඇති බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පැවසීය. හදිසි
2 days ago Tags #ceylonwire මාළිමාවේ ජාතික ලැයිස්තු පුරප්පාඩුව තාමත් හිස් භාණ්ඩාගාර ලේකම් ධුරයට පත්වීම සඳහා ජුනි 20 වැනි දින ඉල්ලා අස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධයෙන් පක්ෂය
2 days ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් පොඩි ළමයෙකුගේ බෑග් එකක් හමුවෙයි යාපනයේ චෙම්මනි සමූහ මිනීවළේ ඊයේ සිදු කරන ලද කැණීම්වලින් තවත් අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබේ. අලුතින් සොයාගත් අස්ථි කොටස්
3 days ago Tags #ceylonwire හරියට පැමිණිලි කළොත් බන්ධනාගාර දොස්තරලා ගැන පරීක්ෂණ කරන්න පුළුවන් – SLMC බන්ධනාගාර රෝහල්වල සේවය කරන වෛද්‍ය නිලධාරීන්ට එරෙහිව විධිමත් පැමිණිලි ඉදිරිපත් කළහොත්, ඔවුන්ට එරෙහිව පැමිණිලි විමර්ශනය කිරීමට තමන්ට බලය ඇති බව
3 days ago Tags #ceylonwire හිටපු සෞඛ්‍ය ලේකම් චන්ද්‍රගුප්තගේ ඥාතීන් ගැනත් විමර්ශනය කරන්නැයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් මෑතකදී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ සමීප ඥාතීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා සිවිල් සංවිධානයක් අල්ලස් හෝ දූෂණ චෝදනා
3 days ago Tags #ceylonwire රු.මිලියන 20ක කේරළ ගංජා කිලෝ 39ක් පල්ලියවත්තෙන් සොයාගනී වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 39 කට ආසන්න තොගයක් සොයාගෙන තිබේ. පොලිසියට ලද තොරතුරක් මත මෙම
3 days ago Tags #ceylonwire හෙරොයින් – අයිස් එක්ක වරෙන්තුකාරයෙක් කළුතරින් අල්ලයි කළුතර උතුරේ ෆොන්සේකා පාර ප්‍රදේශයේ කළුතර දිසා අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටළීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන