
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 39 කට ආසන්න තොගයක් සොයාගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටළීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 20 ඉක්මවන බව පොලිසිය පවසයි.
වැටළීම සිදුකරන අවස්ථාවේ කේරළ ගංජා තොගය බෙදාහැරීමට සූදානම් කරමින් තිබූ අතර, සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කැලණිය කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක සහ කැලණිය දිස්ත්‍රික් භාර නිලධාරී ප්‍රසන්න සිල්වා යන අයගේ උපදෙස් පරිදි වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන සහ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියංග ඇතුළු කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart