
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර උතුරේ ෆොන්සේකා පාර ප්‍රදේශයේ කළුතර දිසා අපරාධ අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටළීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 110 යි මිලිග්‍රෑම් 17 ක්ද, අයිස් (ස්ඵටික මෙතම්ෆෙටමින්) ග්‍රෑම් 101 යි මිලිග්‍රෑම් 47 ක්ද සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් 750,000 ක මුදල් ද සොයාගෙන තිබේ.
කළුතර මහාධිකරණයේ සහ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු දෙකක් සම්බන්ධයෙන් මෙම 39 හැවිරිදි සැකකරුට එරෙහිව අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව ද පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත.
කළුතර අපරාධ අංශය විසින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart