9 months ago Tags #ceylonwire එජාප-සජබ ඒකාබද්ධය ගැන රවී යළි කතාකරයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකට එක්ව යා හැකි ගමනක් කඩිනමින් ආරම්භ කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
9 months ago Tags #ceylonwire කෝටි 33ක් එකවුන්ට් වල තියෙන ලොකු පැටිගේ මැනේජර් ‘කපුවා’ රිමාන්ඩ් | උසාවි දාපු චෝදනා පොලිසිය අවුල් කරලා මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත්කර සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘ලොකු
9 months ago Tags #ceylonwire කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ පිරිමි පාසලක සිසුන් තිදෙනෙක්ට ආරක්ෂක නිලධාරියෙක් ලිංගික අතවර කරලා(වීඩියෝ) කොළඹ පිහිටි ප්රමුඛ පෙළේ පිරිමි පාසලක සිසුන් තිදෙනකුට සිදු වූ බව කියන ලිංගික අපයෝජන සිද්ධියක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
9 months ago Tags #ceylonwire විමල්ගේ අයථා වත්කම් නඩුව විභාගයට ගන්න දින නියම කරයි අමාත්‍යවරයක වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් හිටපු
9 months ago Tags #ceylonwire “පද්මේ ලස්සන වෙලා තියෙන්නේ මගේ ක්‍රීම් ගාලා” – පියුමි හංසමාලි කියයි මෑතකදී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ලෙස හඳුන්වන පාතාල චරිතය සමඟ තමාට කිසියම් සම්බන්ධයක් ඇති බවට කරන ලද ප්‍රකාශ නිරූපණ ශිල්පිනියක
9 months ago Tags #ceylonwire කැසිනෝ බද්ද 18% දක්වා ඉහළට | ලංකාවේ අයට ඇතුළුවීමේ ගාස්තුව ඩොලර් 100යි 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි කැසිනෝ ක්‍රියාකරුවන්ගෙන් අය කරන බද්ද 10% සිට 18% දක්වා වැඩිකිරීම සඳහා බලපැවැත්වෙන
9 months ago Tags #ceylonwire කාන්දිපන්ට සහ කාර්තිපන්ට වවුනියාව නගර සභාවේ නගරාධිපති – නි.නගරාධිපති තනතුරු අහිමි වේ සුන්දරලිංගම් කාන්දිපන් වවුනියාව නගර සභාවේ නගරාධිපති ධූරය දැරීම සහ පරමේෂ්වරන් කාර්තිපන් නියෝජ්‍ය නගරාධිපති ධුරය දැරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්
9 months ago Tags #ceylonwire නාකොටික් ලොක්කා මාරුකළේ ඇයි? – පොලිසිය පැහැදිලි කරයි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ඉහළ පෙළේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයුම්වලට සම්බන්ධ වී ඇති බවට එල්ල වන චෝදනා
9 months ago Tags #ceylonwire කාලයක් තිස්සේ රසපරීක්ෂක පරිස්සමට තියාගෙන ඉන්න කුඩු සාම්පල විනාශ කරන්න නියෝග කරයි 1981 සිට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගබඩා කර ඇති කිලෝග්‍රෑම් එකකට වඩා අඩු බරැති මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරීමට වහාම පියවර ගන්නා
9 months ago Tags #ceylonwire මෙයාව දැක්කොත් පොලිසියට කියන්න අගෝස්තු 25 වැනි දින සිට මරදාන ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බවට වාර්තා වන පුද්ගලයකු සොයාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා