9 months ago Tags #ceylonwire ඡන්දෙත් එක්ක එන ප්‍රචණ්ඩ ක්‍රියා ගැන බංග්ලාදේශයට රතු එළියක් එළඹෙන මහමැතිවරණය හමුවේ රට තුළ ගිනි අවි ආශ්‍රිත ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ සැලකිව යුතු වැඩිවීමක් පිළිබඳ ආරක්ෂක විශේෂඥයින් කණස්සල්ල පළ කර තිබේ.
9 months ago Tags #ceylonwire අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති මහජන විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දැරීම පිළිබඳ අධිකරණ සේවා සංගමයෙන් නිවේදනයක් | අධිකරණයට අපහාස කිරීම වරදක් බවත් කියයි අසත්‍ය හා පදනම් විරහිත විවේචන සමාජගත කිරීමෙන් ජනතාවට අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීමත්, නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමෙන් අධිකරණයේ
9 months ago Tags #ceylonwire හදිස්සියේ නන්දනගේ දේහය ආදාහනය නොකර භූමිදානය කරයි | හේතුව සැකයක් | සහෝදරිය වීඩියෝවක් ගැන තොරතුරු හෙළිකරයි(වීඩියෝ) හිටපු අමාත්‍ය නන්දන ගුණතිලකගේ මරණය සම්බන්ධයෙන් මතභේදයක් ඇති වී ඇති අතර, ඔහුගේ පවුලේ අය විසින් වැඩිදුර පරීක්ෂණ සඳහා ඉඩ සැලසෙන
9 months ago Tags #ceylonwire එක්සත් අරාබි එමීරයේ ජනපතිට ඉන්දියාවේදී ඉහළ පිළිගැනීමක් ඉන්දියාවට පැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් පැය තුනක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
9 months ago Tags #ceylonwire ලංකාවේ ශෝබිනි රුසියාවේ පුටින්ට අක්තපත්‍ර බාරදෙයි රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මොස්කව්හි ක්‍රෙම්ලින් මාලිගයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වා තිබේ.
9 months ago Tags #ceylonwire බේස්ලයින් පාර තවත් දික්කරයි බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ III වන අදියර ලෙස කිරුළපන මංසන්ධියේ සිට කොළඹහොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා කිලෝමීටර 0.86ක දුරක්
9 months ago Tags #ceylonwire “සියලුම තීරණ ජනප්‍රිය නෑ – නීතිපතිගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා” | නීතිඥ සංගමය නීතිපති වෙනුවෙන් පෙරට එයි නීතිපතිවරයාගේ කාර්යභාරයට සහ ස්වාධීනත්වයට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ලවන අසාධාරණ විවේචන සහ මැදිහත්වීම් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය
9 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ හෙදියෝ 1000ක් ඊශ්‍රායලයට යවන්න ප්ලෑන් කරයි 2026 දී ඊශ්‍රායලයට ගෘහ මූලික හෙද රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 1,000ක් යැවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර
9 months ago Tags #ceylonwire කෙරවලපිටියේ කුණු ටොන් 600,000ක් ගොඩගැහිලා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ව්‍යුහගත හා දිගුකාලීන ක්‍රමවේදයක් ගෙන ආ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. කෙරවලපිටිය අපද්‍රව්‍ය කළමනාකරණ
9 months ago Tags #ceylonwire 699කට ඉඩ පහසුකම් තියෙන දුම්බර බන්ධනාගාරේ දැනට 2,246ක් ඉන්නවලු ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරියකගෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න මාලාවක් යොමු විය.