
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ රත්නපුර දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුවේ සභාපති ලෙස මන්ත්‍රී මන්ත්‍රී ශාන්ත පද්මකුමාර පත්කෙරේ
විෂ මත්ද්‍රව්‍ය මුලිනිපුටා දැමීම සදහා වන රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මෙහෙයුම් සභා පිහිටුවීමේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන








