
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනීසිටි බව වාර්තා වේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව විභාගයට ගෙන ඇති කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඔහු පැමිණ තිබේ.
සමන් ඒකනායක දින ගණනාවක් තිස්සේ සිය නිවෙසින් අතුරුදන්ව සිටි බව වාර්තා විය.
මේ වනවිට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහද කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට පැමිණ ඇත.
මෙම නඩුව මහජන මුදල් රුපියල් මිලියන 16.6 කට අධික ප්රමාණයක් අයථා ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් වික්රමසිංහට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙනි.
2023 දී එක්සත් රාජධානියේ පැවති තම බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වීම සඳහා පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා එම අරමුදල් භාවිතා කළ බවට චෝදනා එල්ල වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart