3 weeks ago Tags #ceylonwire යාල කැලේ ‘රම්බෝ සෙල්ලම්’ දැමූ දඩයක්කාරයා වහං වෙලා | වනජීවී එක පස්සෙන් පන්නයි යාල ජාතික වනෝද්‍යානයේ V වැනි කලාපය තුළ සිදුවූ බව කියන වනසතුන් දඩයම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව
3 weeks ago Tags #ceylonwire දේශන නොපැවැත්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවයි සිසුන් සඳහා වන දේශන නියමිත පරිදි නොපැවැත්වීම සම්බන්ධයෙන් ලද පැමිණිලි මත පවත්වන ලද මූලික විමර්ශන වාර්තාව පදනම් කර ගනිමින් පේරාදෙණිය
3 weeks ago Tags #ceylonwire කතරගම වන්දනා නඩයක් ගිය බස් එකක බුත්තලදී අලියෙක් හැප්පිලා | දහයක් රෝහලේ කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ හැලපත, හලාවත ප්‍රදේශයේ පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් බුත්තල ප්‍රදේශයේදී වන අලියකු මාර්ගයට පැමිණ
3 weeks ago Tags #ceylonwire කිරින්ද වරායේ වැලි ජාවාරම | රාජිතට අධිචෝදනා බාරදෙයි කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ සිද්ධියට නඩු පවරනු ලැබූ හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා
3 weeks ago Tags #ceylonwire “බයවෙලා ඉන්න එක සාධාරණයි” – නාමල් අත්අඩංගුවට ගන්න කතාව ගැන ඇමැති නලින්ද මෙහෙම කියයි අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජනරැලියට බියෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එල්ල කරන චෝදනා අමාත්‍ය නලින්ද
3 weeks ago Tags #ceylonwire රස්සාවකට ජපානෙට යන්න කැමති අය මේ පාරෙන් එන්න දකුණු කොරියාව සහ ඊශ්‍රායලය සඳහා දැනට පවතින රැකියා අවස්ථාවන්ට අමතරව, සහන පදනම යටතේ ජපානයේ සහ මැදපෙරදිග රටවල විදේශ රැකියා රැසක්
3 weeks ago Tags #ceylonwire වැල්ලම්පිටියේ තරුණයෙකුට වැඩ වරදී | කෝටියක ඉලෙක්ට්‍රොනික් දුම්වැටි වාහනෙත් එක්කම මාට්ටු වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ විදේශීය නිෂ්පාදිත විද්‍යුත් සිගරට් (E-Cigarettes) 130ක්
3 weeks ago Tags #ceylonwire නොරොච්චෝලේ ‘ගල්අඟුරු’ නැතිව හිරවෙයිද? | ලයිට් කැපෙන කතා අස්සේ ඇමැති අනුරගෙන් ප්‍රකාශයක් නොරොච්චෝලේ බලාගාරයේ ගල්අඟුරු සංචිත අවම වීමත් සමඟ එහි විදුලි උත්පාදන කටයුතු සීමාකිරීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. කෙසේවෙතත්, මේ දිනවල
3 weeks ago Tags #CCIB ශිරාන් බාසික්ගේ සම්බන්ධයකට අරුන්දික ප්‍රනාන්දුගෙන් මධ්‍යම අපරාධ පරීක්ෂණ කාර්යාංශය ප්‍රකාශයක් සටහන් කරගනී හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගෙන් මධ්‍යම අපරාධ පරීක්ෂණ කාර්යාංශය (CCIB) විසින් මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි. ඩුබායි සිට
3 weeks ago Tags #ceylonwire හෝමූස් සමුද්‍ර සන්ධියේ නම ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ ලෙස වෙනස් කිරීමට ට්‍රම්ප් යෝජනා කරයි හෝමූස් සමුද්‍ර සන්ධියේ නාමය ට්‍රම්ප් ‘සමුද්‍ර සන්ධි’ය ලෙස වෙනස් කළ යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම යෝජනා කර තිබේ.