8 months ago Tags #ceylonwire හෝටලේ පූල් එකේ ගිලී අවුරුදු 5ක දරුවෙක් මියයයි සීගිරිය පොලිස් වසමේ අවුදන්ගාව ප්‍රදේශයේ හෝටල් පිහිනුම් තටාකයක ගිලී කැලණිය, දළුගම ප්‍රදේශයේ පස්හැවිරිදි පිරිමි දරුවකු මියගොස් තිබේ. නොවැම්බර් 8 වැනි
8 months ago Tags #ceylonwire අලුතින් 30,000කට බදු ෆයිල් අරින්න අයවැයෙන් ගෙනාපු යෝජනාව මෙන්න අගය එකතු කළ බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලියාපදිංචි කිරීමේ සීමාව පහත දැමීමට රජය ඉදිරිපත් කළ යෝජනාවත් සමඟ, රුපියල්
8 months ago Tags #ceylonwire අර්ජුන් මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්නන්න බැරි CID වාර්තාවක් පරක්කු නිසාලු දැනට සිංගප්පූරුවේ පදිංචිව සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ
8 months ago Tags #ceylonwire යනකොට ආපසු බාරදෙන පදනමින් මන්ත්රීලාට ඩබල් කැබ් දෙන්නේ මෙහෙමයි සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම ඩබල් කැබ් රථයක් බැගින් ලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අයවැය කතාවේදී නිවේදනය කළේ රුපියල් බිලියන
8 months ago Tags #ceylonwire සතොසේ සුදුළූණු කිලෝ 54,860ක් හොරෙන් පිටට වික්කා කියා CID එක අත්අඩංගුවට ගත් ශ්‍රීධරන් සහ සින්නතම්බි නීතිපතිගේ දැනුම්දීමකින් නිදහස් කරලා ලංකා සතොසට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,860 ක් නීතිවිරෝධී ලෙස පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු
8 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම කාදිනල් උන්නාන්සේ විවේචනය කරති ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට සූදානම් වන ‘නුසුදුසු’ යැයි කියන ලිංගික අධ්‍යාපන වැඩසටහනක් පිළිබඳ කොළඹ අගරදගුරු
8 months ago Tags #ceylonwire රට රටවල හැංගිලා ඉන්න ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ 23ක් අල්ලන්න ඉන්ටපෝල් සහාය ඉල්ලයි අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මෙරටේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන හඳුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 23 දෙනෙකු කොටුකර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය
8 months ago Tags #ceylonwire වාහනවලට ලීසිං ගන්න පුළුවන් සීමාව මහ බැංකුව සංශෝධනය කරයි ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම ණය-වටිනාකම් (LTV) අනුපාත සංශෝධනය කර ඇත. නව මාර්ගෝපදේශයන්ට අනුව,
8 months ago Tags #ceylonwire පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ වැසිකිළියෙන් කළල කොටසක් හමුවෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කළල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. එම නේවාසිකාගාරය
8 months ago Tags #ceylonwire “පොලිසියේ කීර්තිනාමයට හානි කරලා-YOU TUBE නාලිකාවේ යන කතාව බොරු” – පොලිසියෙන් පැහැදිලි කිරීමක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් YOU TUBE නාලිකාවක ප්‍රචාරයවූ ප්‍රවෘත්තියක් පිළිබඳව ශ්‍රී ලංකා පැහැදිලි කර ඇත. අදාළ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව