8 months ago Tags #ceylonwire ලංකාවේ නගර රැසක ආයෙත් වාතය දුෂණය වෙලා වායු තත්ත්ව දර්ශකයේ (AQI) නවතම දත්ත අනුව මෙරට ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා ළඟා වී තිබේ. එලෙස
8 months ago Tags #ceylonwire ඉන්දියාවේ බෝම්බ පිපිරීමක්/08 ක් මරුට/24කට තුවාල (වීඩියෝ) ඉන්දියාවේ වඩාත් ප්‍රසිද්ධ ස්ථානවලින් එකක් වන දිල්ලි නුවර රතුබල කොටුව ආසන්නයේ අද පස්වරුවේ මගීන් රැගත් මෝටර් රථයක් තුළ අධි බලැති
8 months ago Tags #ceylonwire රවුෆ් හකීම් තමිල්නාඩු මහඇමති මුණගැහෙන්න ගිහින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද (10) ට්‍රිචි හි ටී. වී. එස්. ටෝල්ගේට් හි රජයේ
8 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සරණාගතයන් ස්වේච්ඡාවෙන් යළි ගෙන්වන්න සාකච්ඡා ශ්‍රී ලාංකික සරණාගතයන් ස්වේච්ඡාවෙන් නැවත මෙරටට ගෙන්වා ගැනීම යළි ආරම්භ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය කොළඹ දූත මණ්ඩලය සමඟ
8 months ago Tags #ceylonwire ශ්‍රීලනිපයේ බලය අල්ලන්න නාමල් ඩාලි පාරට යයි නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඩී.වී. චානක ඇතුළු පිරිසක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) මූලස්ථානයට පැමිණ පක්ෂ නායකත්වය සමඟ
8 months ago Tags #ceylonwire රට පුරා සියලුම පෞද්ගලික රෝහල් නියාමනය කරන්නැයි නිර්දේශයක් සාධාරණ මිලකරණය, ප්‍රමිතිගත නියාමනය සහ වැඩිදියුණු කළ රෝගී සත්කාර සඳහා අවශ්‍යතාව සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා පද්ධතිය කඩිනම්
8 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයන් පිටුවහල් කිරීම 97%කින් පහත වැටීම ගැන එක්සත් රාජධානියේ නීති සම්පාදකයන්ගේ අවධානය එක්සත් රාජධානියෙන් පිටුවහල් කරන ලද විදේශිකයන් සංඛ්‍යාවේ තියුණු පහත වැටීමක් පිළිබව එක්සත් රාජධානියේ සාමි මන්ත්‍රී මණ්ඩලය අවධානය යොමු කර ඇති
8 months ago Tags #ceylonwire ඇමැති විජිත රියාද් ගිහින් සෞදි විදේශ ඇමැති හමුවෙයි 26 වැනි UNWTO මහා සභා රැස්වීමට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් රියාද් වෙත කළ සංචාරයේදී, සෞදි අරාබි
8 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ කතාව එඩිට් කළාට BBC ලොක්කො දෙන්නෙක් ගෙදර යයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කතාවක් සංස්කරණය කළ ආකාරය විවේචනය කිරීමෙන් පසු බීබීසී ප්‍රධානියා සහ එහි ප්රවෘත්ති
8 months ago Tags #ceylonwire BOI සල්ලිවලින් මහින්ද වෙනුවෙන් පත්තරේ ඇඩ් දැමීම | ලක්ෂ්මන් යාපාගේ විරෝධතා අධිකරණය ප්‍රතික්ෂේප කරයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව ගොනුකර ඇති දූෂණ නඩුවේදී