
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව “වර්ධනය සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු” ලෙස සලකන බව අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය සමඟ මෑත කාලීනව එළඹුන වෙළඳ ගනුදෙනු වලදී ඒ බව මනාව පැහැදිලි වන බවයි.
දෙදින නිල සංචාරයක් සඳහා මැලේසියාවට පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එහිදී මෙම අදහස් පළ කළේය.
එහිදී ප්‍රජා වැඩසටහනක් අමතමින් අගමැති මෝදි පැවසුවේ, විශ්වාසය ඉන්දියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත්ව ඇති බවයි.
එමෙන්ම ඉන්දියානු ඩයස්පෝරාව ඉන්දියාව සහ මැලේසියාව අතර ජීවමාන පාලමක් ලෙස සේවය කළ බවත්, දූපත් ජාතියේ නව කොන්සල් කාර්යාලයක් ප්‍රකාශයට පත් කළ බවත් ඔහු පැවසීය.
ඉන්දියානු සම්භවයක් ඇති මිලියන තුනකට ආසන්න ජනතාවක් මැලේසියාවේ වාසය කරන ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් දෙමළ සම්භවයක් ඇති අය වෙති.
දෙමළ භාෂාව ගැන කතා කරමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, දෙමළ භාෂාව ඉන්දියාව ලෝකයට දුන් ත්‍යාගයක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart