8 months ago Tags #ceylonwire ට්‍රම්ප් කෑම වර්ග 200ක තීරු බදු ඉවත් කරයි කෝපි, හරක් මස්, කෙසෙල් සහ තැඹිලි වතුර වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ඇතුළු ආහාර නිෂ්පාදන 200කට වැඩි ගණනක තීරුබදු ඉවත් කිරීමට
8 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ මූල්‍ය ස්වාධීනත්වය අනතුරේ – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා කියයි 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 21 වැනි වගන්තියේ බලපෑම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය
8 months ago Tags #ceylonwire වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් තීරණය ප්‍රශංසනීයයි – රවී රජයට හොඳ කියයි 2026 අයවැය යෝජනාවලිය මගින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් තීරණය ප්‍රශංසනීය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
8 months ago Tags #ceylonwire ‘ප්‍රජා ශක්ති’ යටතේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රු. මිලියනයක් ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා රජය රුපියල් මිලියන
8 months ago Tags #ceylonwire නීතිමය පිළිගැනීමක් ලබාගන්න ලංකාවේ කාන්තා ලිංගික ශ්‍රමිකයෝ එක්වෙති නීතිමය සහ සමාජීය පිළිගැනීමක් ඇතිකර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කාන්තා ලිංගික ශ්‍රමිකයන් 10,000ක් පමණ එකමුතු වී තිබේ. ඔවුන් ‘ප්‍රජාශක්ති සංවර්ධන
8 months ago Tags #'ටු_ද_වෙස්ට්_ඉන්_සපාටා' ලලිත් රත්නායකගේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයට KIFF උලෙළේදී රන් සම්මානයක් 31 වැනි කොල්කටා අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ (KIFF) විදෙස් අංශයේ තරඟයේදී හොඳම අධ්යක්ෂවරයා සඳහා වන ‘ගෝල්ඩන් රෝයල් බෙංගල් ටයිගර්’ සම්මානය ලලිත්
8 months ago Tags #ceylonwire තායිවානය නිසා චීනය සහ ජපානය හැප්පෙයි ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හමුවේ චීනය සහ ජපානය අතර අර්බුධයක් මතුවෙමින් පවතී. විදෙස් මාධ්‍ය පැවසුවේ එය
8 months ago Tags #ceylonwire වතු සේවකයන්ට රු. 200 දෙන්න නීතිමය බාධාවක් නැහැ – ඇමැති විජිත වතු සේවකයන්ට පැමිණීමේ දීමනාව ගෙවීම සඳහා රාජ්‍ය අරමුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්රකාශයන්ට නීතිමය බලපෑමක් නොමැති බව විදේශ අමාත්‍ය විජිත
8 months ago Tags #ceylonwire LGBTIQ සංචාරක ප්‍රවර්ධන ලියුමට එරෙහි අමරසේකරගේ පෙත්සම අහන්න ඇපල් උසාවිය දින දෙයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් අනුමත කර ඇති බව කියන LGBTIQ සංචාරක ව්‍යාපාරය
8 months ago Tags #ceylonwire ජනපති හදන්නේ ‘ඔටුන්නක්’ දාගන්නද? | විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එජාපය ප්‍රශ්න කරයි ඉල් මහ විරු සැමරුම් කතාව මගින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මෙරට බහු පක්ෂ ක්‍රමය අහෝසි කර තනි පක්ෂ