3 weeks ago Tags #CCD පොර්ට් සිටියේ දී චීනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් චීනෙක් අත්අඩංගුවට කොළඹ වරාය නගර පරිශ්‍රය තුළදී චීන ජාතිකයන් තිදෙනකුට පහර දී, ඉන් එක් අයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත්
3 weeks ago Tags #ceylonwire කුඩු සලිඳුගේ නැතිවූ නඩු ෆයිල් දෙකේ පරීක්ෂණ අතරතුර පානදුර අධිකරණ නිලධාරියා තායිලන්තයට පැනලා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් සහ නොතීසි කටයුතු භාරව කටයුතු කළ නිලධාරියකු නැතිවූ නඩු ගොනු දෙකක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අතරතුර තායිලන්තය
3 weeks ago Tags #ceylonwire පාස්කු මහ නඩුව ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය කතාකරයි | සලේ ගැනත් විමසිල්ලෙන් දීර්ඝ කාලීන මානව හිමිකම් ගැටලු විසඳීමට මෙන්ම වගවීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා රජය පොරොන්දු වී තිබුණද, සත්‍යය,
3 weeks ago Tags #ceylonwire “ආණ්ඩුවේ සහ පොහොට්ටුවේ දේශපාලන රැස්වීම් අස්සේ මාව හිරකිරීම දේශපාලන පළිගැනීමක්?” | රිමාන්ඩ් එකට ගිය නාමල් නිවේදනයක් නිකුත් කරමින් කියයි තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ කාලය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්
3 weeks ago Tags #Buyback “මිහිමහිම” සමඟ ශ්‍රී ලාංකික ගොවියාට නව මාවතක් – Serendib Green Plantation වෙතින් Smart Cultivation වැඩසටහනක් ගොවිතැනට අවශ්‍ය සහාය ලබාදී, අස්වැන්නට පෙරම වෙළෙඳපොළක් – දේශීය හා අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් නව Buyback ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික
3 weeks ago Tags #ceylonwire නාමල්ව අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතික පක්ෂය හෙළාදකී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
3 weeks ago Tags #ceylonwire නාමල්ව පාවාදුන්නේ ළඟින්ම හිටපු ‘නිමල් පෙරේරා’! | දිව්රුම් පෙත්සම උසාවියේදී එළියට දමයි ආන්දෝලනාත්මක ශ්‍රී ලංකන් එයාර්බස් ගනුදෙනුවට අදාළව ලැබුණු මුදල්වලින් රුපියල් මිලියන 100ක මුදලක් තමා විසින් නමල් රාජපක්ෂ වෙත භාරදුන් බවට ව්‍යාපාරික
3 weeks ago Tags #ceylonwire Tiara රස හර යාත්‍රා – සිව්දෙසේ රස හදවත් යාකරමින් මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සාර්ථකව නිමකරයි සිලෝන් බිස්කට් සමාගමේ (CBL), ප්රමුඛ පෙළේ කේක් සන්නාමය වන ටියාරා (Tiara) අඛණ්ඩව 2 වන වරටත් සංවිධානය කළ ‘ටියාරා රස හර
3 weeks ago Tags #ceylonwire චීන ට්රැක්ටර්වලින් බ්‍රිතාන්‍ය ගොවීන්ගේ තොරතුරු සොයා ඔත්තු බලන බවට අනතුරු ඇඟවීමක් චීනයේ නිෂ්පාදිත අන්තර්ජාල සම්බන්ධිත ට්‍රැක්ටර් සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිත කරමින් බ්‍රිතාන්‍ය ගොවීන්ගේ රහස් තොරතුරු රැස්කිරීමේ සහ ඔත්තු බැලීමේ දැඩි අවදානමක්
3 weeks ago Tags #ceylonwire මුහුදු පතුලේ ජීවය අහිමි වෙයි ගෝලීය උණුසුම ඉහළ යාම සහ සාගර උෂ්ණත්වය අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ලෝකයේ කොරල් පර විනාශ වීමේ ප්‍රවණතාව පෙර නොවූ