
රටම කළඹා මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගැලවූ කෝරලේපත්තු ප්‍රා.සභාවේ සභාපති ඇතුළු පිරිසට ඇප | වැඩේ සමථ කරගන්න පුරාවිද්‍යාව එකඟ වෙලා!
වාලච්චේන ප්‍රදේශයේ ස්ථාන 07කින් ගලවාගෙන ගිය පුරාවිද්‍යා පුවරු නැවත එම ස්ථානවල සවිකිරීමට වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිස පොරොන්දු වීමෙන්









