7 months ago Tags #ceylonwire ශානක ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස නම්කරයි | එතකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ…? ඩුබායි කැපිටල්ස් කණ්ඩායම 2025–26 ILT20 තගවලියේ සිය කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානක නම්කර තිබේ. ශූරතාව දිනා
7 months ago Tags #ceylonwire මගීන් 23ක් එක්ක බස් එකක් කුඹුක්කනදී ගංවතුරට හසුවෙයි | අනුනවයෙන් මගීන්ගේ දිවි බේරුව මෙහෙයුම මෙන්න(වීඩියෝ) මොණරාගල-කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයේදී අද උදෑසන මගීන් 23 දෙනෙකු රැගත් බස් රථයක් ගංවතුරකට හසු වූ නමුත් සියලුම මගීන් ආරක්ෂිතව
7 months ago Tags #ceylonwire නායයෑම් නිසා මහනුවරත් පුද්ගලයන් සිව්දෙනෙක් අතුරුදහන් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක පුද්ගලයන් සිව්දෙනකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ඒ අනුව,
7 months ago Tags #ceylonwire නායයෑම් නිසා මහනුවරත් පුද්ගලයන් සිව්දෙනෙක් අතුරුදහන් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක පුද්ගලයන් සිව්දෙනකු අතුරුදහන් වී ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. ඒ අනුව,
7 months ago Tags #ceylonwire නුවරඑළිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවේ පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. එසේම නගරයෙන් පිටවන මාර්ගවලට පස් කඩාවැටීම් හේතුවෙන්
7 months ago Tags #ceylonwire බදුල්ලේ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට | 07ක් අතුරුදන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතක සිදුවූ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. බදුල්ල
7 months ago Tags #ceylonwire ජනපති පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවයි අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනපති අනුර කුමාර
7 months ago Tags #ceylonwire දකුණු-බස්නාහිර පළාත් මායිම් වෙන්කරන බෙන්තර පාලම කඩාවැටෙයි(වීඩියෝ) දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දකුණු පළාතත් බස්නාහිර පළාතත් වෙන්කෙරෙන මායිම වශයෙන් සැලකෙන බෙන්තර පාලම කඩාවැටී තිබේ. ජන වහරේ
7 months ago Tags #CCTV_දර්ශන හිතාමතාම ‘බ්ලැකී’ව මෝටර් රථයට යටකළ කාන්තාවට අමතක නොවන පාඩමක් මිනිසුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වෙන අයුරු අප දැක තිබුණද, අසරණ තිරිසන් සතෙකුගේ ජීවිතයක් වෙනුවෙන් අධිකරණයක් මඟින් ලබාදුන් සුවිශේෂී තීරණයක් පන්නිපිටියෙන්
7 months ago Tags #ceylonwire හොංකොං ගොඩනැගිලි ගින්නෙන් 36ක් මියයයි | 300කට ආසන්න පිරිසක් අතුරුදහන්(වීඩියෝ) දශක තුනක පමණ කාලයක් ඇතුලත හොංකොංහි ඇති වූ දරුණුතම ගින්නෙන් දැවෙන නේවාසික ගොඩනැගිල්ල තුළදී අවම තරමින් 36 දෙනකු මියගොස් තවත්