7 months ago Tags #ceylonwire මන්නාරමේ සත්තුන්ට දවස් තුනක ක්ලිනික් එකක් දිත්වා සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුරෙන් පීඩාවට පත් ගොවිපොළවල සිටින සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මන්නාරමේදී
7 months ago Tags #'ශ්‍රී_ලාංකික_දිනය ‘ශ්‍රී ලාංකික දිනය’ සැමරීම ආපදා නිසා කල් දමයි අද සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලාංකික දිනය’ ජාතික වැඩසටහන, සුළි කුණාටු ව්‍යසනය සහ රට පුරා සිදුවෙමින්
7 months ago Tags #ceylonwire වරෙන්තු 88ක් තියෙන සැකකාරයෙක් අතුරුගිරියේදී අල්ලයි අතුරුගිරිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ (11) වරෙන්තු 88 ක් මත අවශ්‍යව සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු තොරතුරක් මත
7 months ago Tags #ceylonwire දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ රු.මිලියන 888කට දෙන්නෙක්ට විකුණයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා
7 months ago Tags #ceylonwire ආපදාවට ලක්වූ පන්සල්-පල්ලි-කෝවිල් පිරිසිදු කරන්නත් රු.25,000/- පාස්කරයි | යෝජනාව ජනපතිගෙන් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති සියලුම ආගමික ස්ථාන පිරිසිදු කර, එම ආගමික ස්ථානවල කටයුතු යථා තත්ත්වයට පත් කර
7 months ago Tags #ceylonwire ලාංකිකයන්ට ලැබෙන විදේශ ආධාර හරි පාරේ යවන්න කමිටුවක් | සාමාජිකයෝ 8යි | ලොක්කා ආරක්ෂක ලේකම් දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ලාංකිකයන්ට ලැබෙන විදේශ ආධාර නිසියාකාරව කළමනාකරණය කිරිම සඳහා අනුකමිටු පත්කර තිබේ. ආපදා කළමනාකරණය පිළිබද ජනාධිපති කමිටුව
7 months ago Tags #"පියුමා" බූස්සේදී කසාදය ජයට ගන්න දුන්නේ නැතැයි ‘පියුමා’ බන්ධනාගාර අධිකාරිවරයාට හොඳටම නෙළලා | බෙර-නැටුම්-කේක් එක්ක මගුල් කන්න ප්ලෑන් කරලා බූස්ස බන්ධනාගාරය තුළදී තම විවාහය ලියාපදිංචිය ජයටම ගැනීමට ඉඩ නුදුන් බව කියන සිද්ධියක් මුල්කරගෙන එම බන්ධනාගාරයේ අධිකාරිවරයාට අමානුෂික ලෙස පහරදුන්
7 months ago Tags #ceylonwire මන්ත්‍රී අශෝක රන්වල රිය අනතුරක් නිසා රෝහලේ | කාන්තාවක්ට සහ දරුවෙක්ටත් තුවාල පාර්ලිමේන්තු මන්ත්‍රී, අශෝක රන්වල ගමන්ගත් ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ දී තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී ඊයේ(11) පස්වරුවේ අනතුරක් සිදුව
7 months ago Tags #ceylonwire යූනුස් රජයට දොස් පවරා බංග්ලාදේශ ජනපති ධූරය අතහැරීමට සැරසෙයි පෙබරවාරි මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තම ධුර කාලය මැදදී ඉල්ලා අස්වීමට සැලසුම් කරන බව බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් ප්‍රකාශ
7 months ago Tags #ceylonwire සබඳතා ශක්තිමත් කරමින් ඉන්දියාව සහ ලයිබීරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඖෂධ ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහ ලයිබීරියාව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. එය නියාමන පෙළගැස්ම ඉහළ නැංවීම මෙන්ම