
කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් ත්රිකුණාමලය ‘ගන් සයිට්’ කඳවුරේදී අතුරුදහන් කිරීමට සැකපිට විශ්රාමික නාවික හමුදා නිලධාරිනියන් දෙදෙනෙක් රිමාන්ඩ්
යුද සමයේදී ත්රිකුණාමලයේ කාන්තාවන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින ශ්රී ලංකා නාවික හමුදාවේ විශ්රාමික









