
“සමාජය අපේක්ෂා කරන රාමුවලට කොටුනොවී සිටින කාන්තාවන්ට පෞද්ගලිකත්වය අවුස්සමින් පහරදෙනවා” – බල්තසාර්
අග්රාමාත්ය හරිනි අමරසුරිය ඉලක්ක කරගනිමින් එල්ලකෙරෙන ප්රහාර හමුවේ, කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනි ව්රායි කැලී බල්තසාර් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක්









